හෙට කොළඹ මාර්ග කිහිපයක රථවාහන පෙරහුරුවක්.

Thursday, 12 December 2013 - 16:01

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
හෙට (13) පෙරවරු 09 සිට 11 දක්වා ඩුප්ලිකේෂන් පාර, ඩික්මන් පාර හන්දිය සිට හින්දු විද්‍යාලය දෙසට සහ ඉන් පසුව ධර්මරාජ පාර ඔස්සේ ගාලූ පාර දෙසට එක් දිශාවකට රථවාහන ගමන් කරවීමේ පෙරහුරුවක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. එමෙන්ම, ගාලූ පාරේ සැවෝයි සිනමා හල අසල සිට කොළඹ දෙසටද ඉහත කාලය තුළ එක් දිශාවකට පමණක් රථවාහන ධාවනය කරනු ඇති. එම කාලය තුළ අදාළ මාර්ගවල ගමන් කරන රියදුරන්ට ඊට අනුගතවෙමින් ක්‍රියාකරන ලෙසද පොලිසිය ඉල්ලීමක් කරනවා.


විදෙස්ගතව සිට පැමිණෙන අය PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්න - ජනපතිගෙන් උපදෙස්
Thursday, 04 June 2020 - 15:51

විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට ලක්කර ප්‍රතිඵල ගුවන්... Read More

ජුනි, ජූලි මාස දෙක තුල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 15:45

ජුනි සහ ජූලි මාසයන් තුල ලෝකවාසීන්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1782 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 15:42

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1782ක් දක්වා... Read More