කිරිපිටි ගබඩා පැය 24 ක් තුළ පරීක්ෂා කිරීමට නව ගැසට් පත්‍රයක්.

Thursday, 12 December 2013 - 19:14

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
කිරිපිටි සමාගම් ඔවුන්ගේ ගබඩා පිහිටි ස්ථාන පිළිබඳව සිය අමාත්‍යාංශය දැනුවත් කළ යුතු බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මීට අමතරව අදාළ ගබඩා පැය 24 ක් තුළ පරීක්ෂාවකට ලක් කිරීමට හැකිවන පරිදි ගැසට් නිවේදනයක්ද නිකුත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර ලබන වසරේ ජනවාරි, පෙබරවාරි මාස වනවිට ඖෂධ සඳහා පාලන මිලක් නියම කිරීමටද කටයුතු කරන බවද අයවැය තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනයේ විවාදයට එක්වෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More