මාමාට එරෙහි වූ උ. කොරියානු නායකයා.

Friday, 13 December 2013 - 8:41

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%8B.+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F.
වරෙක උතුරු කොරියානු රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රබලතම පුද්ගලයෙකු වූ චෑං සොං තෙයික් ට මරණ දඩුවම පමුණුවා තිබෙනවා. උතුරු කොරියාවේ තරුණ නායක කිම් ජොං අන් විසින් මෙලෙස මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇත්තේ ඥාතීත්වය අතින් සිය මාමා වන පුද්ගලයෙකුටයි. උතුරු කොරියානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයෙකු වූ ඔහු 2011 වසරේදී එරට සන්නද්ධ හමුදාවල ප්‍රධාන තනතුරට පත්කරනු ලැබූයේ කිම් ජොං අන් විසින්. පසුව ඔහු දුෂණවල නිරත වූ බවට චෝදනා කර තනතුරෙන් ඉවත් කෙරුණා. උතුරු කොරියානු නායකයා 2011 වසරේදී සිය තනතුරට පත්වීමෙන් පසු එරට දේශපාලනයේ සිදුවූ විශාලතම පෙරලිය මෙය බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.


ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More