වීඩියෝ: කොළඹ මාර්ග වසා තැබෙන්නේ මෙහෙමයි.

Friday, 13 December 2013 - 13:21

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.
කොළඹ නගරයේ පැවැත්වෙන මෝටර් රථ තරගාවලියක් හේතුවෙන් හෙට (14) සහ අනිද්දා (15) පස්වරු 3 සිට ධාවන තරග අවසන් වන තෙක් කොළඹ කොටුව ආශ්‍රිත මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ ගාලූමුවදොර වටරවුමේ සිට කොටුව දෙසට ගාලූ පාර, පරණ පාර්ලිමේන්තු වටරවුම, ලෝටස් පාර, බැංකු මාවත මෙලෙස වසා තබන බවයි. එම කාලය අතරතුර අවස්ථා දෙකකදී කාර්යාල සේවකයින්ට සහ හෝටල්වල ලැගුම් ගන්නා පුද්ගලයින්ට නගරයෙන් බැහැරව යාමට අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ අනුව, රාත්‍රී 7 සිට 7.30 දක්වා සහ රාත්‍රී 9 සිට 9.45 දක්වා මෙලෙස අවස්ථාව ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.



රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More