එජාප නායකත්ව මණ්ඩලයෙන් නව සංවිධායකවරු.

Friday, 13 December 2013 - 19:00

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94.
එක්සත් ජාතික පක්ෂයේ සියලූම ආසන සංවිධායකවරුන්ගේ ධුර විමර්ශනයකින් පසු ලබන වසරේ අලූතින් ලබාදීමට එම පක්ෂයේ නායකත්ව මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ, අද (13) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති හමුවකින් අනතුරුවයි. ජනවාරි මාසයේදීම නැවත සංවිධායකවරුන් පත් කිරීම සහ සංවිධායක පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව නායකත්ව මණ්ඩල සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ප්‍රකාශ කළා.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More