මැන්ඩෙලාගේ දේහයට බුහුමන් දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත ජනකායක්.

Saturday, 14 December 2013 - 8:27

%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහයට ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ප්‍රිටෝරියා අගනුවර යුනියන් ගොඩනැගිල්ල වෙත පැමිණෙමින් සිටින බව විදෙස් වාර්තා පවසනවා. මෙම අති විශාල ජනතාව පාලනය කිරීමට පොලිස් නිලධාරීන් ද අපොහොසත් වී ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. නෙල්සන් මැන්ඩෙලාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට පැවැත්වෙන අතර ඒ හේතුවෙන් අද (14) දිනයේ තවත් විශාල ජනතාවක් යුනියන් ගොඩනැගිල්ල වෙත පැමිණෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.


ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More