Update : හික්කඩුවේ නිවසක හොරෝයින් කිලෝ 10ක්.

Saturday, 14 December 2013 - 9:12

Update+%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+10%E0%B6%9A%E0%B7%8A.
හික්කඩුව ප්‍රදේශයේ නිවසක තිබී හොරොයින් කිලෝග්‍රෑම් 10ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ මෙතෙක් දකුණු පළාතේ සිදුකළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම මෙය වන බවයි. පසුගිය දිනක ගුවන් තොටුපළේ දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ලයිබීරියානු ජාතිකයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව මෙම ජාවාරම පිළිබදව තොරතුරු හෙළි වී තිබෙනවා. ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Update : Saturday, 14 December 2013 - 12:55 PM
-----------------------------------
හික්කඩුවේ නිවසකින් හෙරෝයින් කිලෝග්‍රෑම් 10ක් හමුවේ.

හික්කඩුව ප්‍රදේශයේ නිවසක තිබී හොරොයින් කිලෝග්‍රෑම් 10ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙතෙක් දකුණු පළාතේ සිදුකළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම මෙය වන බවයි. පසුගිය දිනක ගුවන් තොටුපළේ දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ලයිබීරියානු ජාතිකයෙකු සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව මෙම ජාවාරම පිළිබදව තොරතුරු හෙළි වී තිබෙනවා.


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංශෝධනයක් ඉල්ලයි
Tuesday, 02 June 2020 - 7:51

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම... Read More

ඊයේ මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් දසදෙනාගේ තොරතුරු හෙළිවෙයි
Tuesday, 02 June 2020 - 7:48

තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු ඊයේ (01) දිනයේදී වාර්තාවීමත්... Read More

අරන්තලාව භික්ෂු ඝාතනයට වසර 33යි
Tuesday, 02 June 2020 - 7:45

කුරිරු එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් අරන්තලාවේදී භික්ෂුන් වහන්සේ... Read More