ඇමති ඩිලාන්, ඇමති මහින්දානන්දගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි.

Saturday, 14 December 2013 - 12:49

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
අයවැය කාරක සභා විවාදයේ 12 වන දිනය අදයි. පළාත් පාලන සහ පළාත් සභා ඉඩම් හා ඉඩම් සංවර්ධන මෙන්ම, ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද (14) විවාදයට ගැනෙනවා. විවාදයේදී අදහස් දක්වමින් විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ජාතික ඔලිම්පික් කමිටුව සහ අමාත්‍යාංශය අතර ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරන ලෙසයි. ක්‍රීඩා පනතේ වගන්ති සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ මෙම දෙපාර්ශවය අතර උණුසුම් වාද විවාද ඇතිවුණා.


මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:46

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More