පළමුව පාක්ෂිකයන් දිනා ගනිමු. - එජාපය.

Saturday, 14 December 2013 - 12:52

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.
මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා පළමුව ඡන්ද පොලට නොයන තම පාක්ෂිකයන් ඒ සඳහා දිරිගැන්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (14) පැවති නායකත්ව මණ්ඩල සහ සන්නිවේදන බලකා හමුවකට එක්වෙමින්. ගම් මට්ටමේ පාක්ෂිකයන් ඒ පිළිබඳ දැනුවත් කළ යුතු බව ද ඔහු කියා සිටියා.