වීඩියෝ: ආධුනික සෙබලෙකු හදිසි පිපිරීමකින් මරුට.

Saturday, 14 December 2013 - 13:39

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%86%E0%B6%B0%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
මින්නේරිය 7 වන කාලතුවක්කු සැහැල්ලූ රෙජිමේන්තු කඳවුරේ අද (14) දහවල් සිදුවූ පිපිරීමකින් එහි පුහුණුවෙමින් සිටි ආධුනික හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මින්නේරිය පොලිසිය සඳහන් කළේ පුපුරණ ද්‍රව්‍යයක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. මෙසේ මියගොස් ඇත්තේ 22 හැවිරිදි හලාවත ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.



මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1563ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:45

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1563ක් දක්වා... Read More

ගංවතුර අවදානම පහව යයි
Saturday, 30 May 2020 - 17:11

වර්ෂාවත් සමග ඉහළ ගිය ගංගාවල ජල මට්ටම මේ වනවිට පහළ යමින් පවතින... Read More

කොරෝනා ආසදනයවී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 388 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:01

කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව... Read More