වීඩියෝ:ඔලිම්පික් කමිටුව, කෝප් කමිටුවට ගෙන එන්නැයි ඉල්ලීම්.

Saturday, 14 December 2013 - 18:57

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%2C+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A.
ලබන වසරේ අයවැයට අදාළව ක්‍රීඩා, පළාත්පාලන හා ඉඩම් හා ඉඩම් සංවර්ධන යන අමාත්‍යාංශ වැය ශීර්ෂයන් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා. ජාතික ඔලිම්පික් කමිටුව, කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට ගෙන එන ලෙස පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදි ඉල්ලා සිටියා. මේ පිළිබඳව සහ අද දිනයේ පාර්ලිමේන්තුවේ තොරතුරු ඇතුළත් අයවැය 2014 විශේෂාංගය.



පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේදී අද හෙළිවූ දේ (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:02

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ලකළ සහරාන් ඇතුළු බෝම්බකරුවන් සිව්දෙනෙකුගේම... Read More

කප්පම් නොලැබුනු නිසා ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)
Friday, 29 May 2020 - 20:44

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක්... Read More

කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගැන අධිකරණ නියෝගයක් (වීඩියෝ)
Friday, 29 May 2020 - 20:09

මද්දකට හසු වී තුවාල ලබා උඩවලව ඇත් අතුරු සෙවණේ පිහිටි පශු වෛද්‍ය... Read More