නුවරඑළිය ගොඩාක් සීතලයි.

Saturday, 28 December 2013 - 7:38

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
මේ දිනවල නුවරඑළියට පවතින්නේ අධික ශීත කාලගුණ තත්ත්වයක්. ඒ හේතුවෙන් සති අන්තයේ නුවරඑළියට පැමිණෙන ජනතාව සීතලෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි ඉල්ලීමක් කළා.
 
එමෙන්ම අද (28) දිනයේ ද නුවරඑළියට මල් තුහින බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.