Update :සා.පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් හෙට ඇරඹේ.

Sunday, 29 December 2013 - 11:09

Update++%3A%E0%B7%83%E0%B7%8F.%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.
පසුගිය දා පැවැති අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු හෙට ආරම්භ කෙරෙනවා. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සදහන් කළේ අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන ඇගයීම් කටයුතුවල පළමු අදියර ජනවාරි මස 7 වන දා දක්වා ක්‍රියාත්මක බවයි. ඇගයීම් කටයුතු පාසල් 79ක පැවැත්වෙනු ඇති. දෙවන අදියර ජනවාරි මස 16 වන දා ආරම්භ වන අතර එය ජනවාරි මස 24 වන දා අවසන් වීමට නියමිතයි. දෙවන අදියරේ ඇගයීම් කටයුතු පාසල් 19ක ක්‍රියාත්මක වනු ඇති. ඇගයීම් කටයුතු සදහා ගුරුවරුන් 40,000ක් එක්වනවා. ඇගයීම් මණ්ඩල 1842ක් මධ්‍යස්ථාන 122කදී දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අතර පිළිතුරු පත්‍ර ලක්ෂ 110ක පමණ ඇගයීම් සිදුකෙරෙනු ඇති.
 
මේ අතර, 5 හේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට අධ්‍යාපන සේවා කොමිෂන් සභාව විසින් සිදුකර ඇති නිර්දේශ පිළිබදව විධිමත් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ලංකා ගුරු සේවා සංගමය එම කොමිසමෙන් ඉල්ලීමක් කරනවා.

Update  : Sunday, 29 December 2013 - 12:39
-----------------------------------------------------------------
සා.පෙළ ඇගයීම් හෙට ඇරඹේ.
Sunday, 29 December 2013 - 11:09

පසුගිය දා පැවැති අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු හෙට (30) ආරම්භ කෙරෙනවා. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සදහන් කළේ අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන ඇගයීම් කටයුතුවල පළමු අදියර ජනවාරි මස 7 වන දා දක්වා ක්‍රියාත්මක බවයි. ඇගයීම් කටයුතු පාසල් 79ක පැවැත්වෙනු ඇති. දෙවන අදියර ජනවාරි මස 16 වන දා ආරම්භ වන අතර එය ජනවාරි මස 24 වන දා අවසන් වීමට නියමිතයි. දෙවන අදියරේ ඇගයීම් කටයුතු පාසල් 19ක ක්‍රියාත්මක වනු ඇති. ඇගයීම් කටයුතු සදහා ගුරුවරුන් 40,000ක් එක්වනවා. ඇගයීම් මණ්ඩල 1842ක් මධ්‍යස්ථාන 122කදී දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අතර පිළිතුරු පත්‍ර ලක්ෂ 110ක පමණ ඇගයීම් සිදුකෙරෙනු ඇති.