දුම්වැටි කාටුන් තොගයක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට.

Monday, 30 December 2013 - 9:11

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
දුම්වැටි කාටුන් 500 ක් සමඟ මුස්ලිම් ජාතිකයන් තුන් දෙනෙකු ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (30) අලූයම ඩුබායි සිට පැමිණි ගුවන් යානයකිනුයි මොවුන් දිවයිනට පැමිණියේ. අත්අඩංගුවට ගත් කාටුන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5කට අධිකයි. අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයින් තිදෙනා රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.