රෝද තුනේ ගාස්තුව 10% කින් පහළට

Friday, 30 January 2015 - 13:36

%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+10%25+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිරෝද රථ කුලී ගාස්තුව සියයට 10 කින් අඩු කරන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද (30) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.