ලොව ධනවත්ම පුද්ගලයා නැවතත් බිල් ගේට්ස්

Tuesday, 03 March 2015 - 8:18

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B0%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%8A
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් 16 වන වතාවට ද නම් කර තිබෙනවා. කීර්තිමත් ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාව මගින් ලබාදී ඇති දත්තවලට අනුව බිල් ගේට්ස් නැවතත් මෙක්සිකෝවේ ව්‍යාපාරික කාලෝස් ස්ලිම් පැරදවීමට සමත් වුණා. බිල් ගේට්ස්ගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 79.2ක් ලෙස ගණන් බලා ඇති අතර කාලෝස් ස්ලිම්ගේ වත්කම ඩොලර් බිලියන 72.7ක්.


කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
Wednesday, 05 August 2020 - 19:39

කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු අද දහවල් කාලයේ අවසන් වූ අතර, පහත... Read More

කජු සංස්ථාවේ නව අලෙවිසැලක් අඹේපුස්සේදී විවෘත කෙරේ
Wednesday, 05 August 2020 - 14:08

කජු සංස්ථාවේ නව අලෙවි සැලක් දෙස් විදෙස් සංචාරකයින් බහුලව... Read More

අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More