මහ බැංකුවට IMF වෙතින් ඉල්ලීමක්

Thursday, 05 March 2015 - 12:53

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%A7+IMF+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
විනිමය අනුපාතික රැක ගැනීම සඳහා මැදිහත් නොවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා මහබැංකුවෙන් ඉල්ලීමක් කළා. එමගින් මූල්‍ය වෙළඳපොලේ ප්‍රමාණය ඉක්මවූ විචලනයක් ඇති වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත ටොඞ් ෂ්නයිඩර් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. මූල්‍ය අරමුදලේ පශ්චාත් ඇගයීම් වැඩසටහන යටතේ එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණියා. රුපියලේ අගය කැපී පෙනෙන ලෙස පහත වැටෙන අවස්ථාවන්හිදී එය වළක්වාලීම සඳහා මහබැංකුව ඩොලර් මිලදී ගැනීම සිදුකරනවා. එහෙත්, මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පෙන්වා දෙන්නේ විනිමය අනුපාතික නම්‍යශීලි ලෙස පැවතිය යුතු බවයි.


අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More

ජූලි මාසයේ උද්ධමනය ඉහළට
Saturday, 01 August 2020 - 20:01

පසුගිය ජූලි මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 4. 8 දක්වා සුළු... Read More

කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනයක්
Saturday, 01 August 2020 - 7:48

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More