හම්බන්තොටට නැවක් එයි

Tuesday, 10 March 2015 - 9:48

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
නව රජය පත්වීමෙන් පසු හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට ප්‍රථම මගී නෞකාව පසුගියදා පැමිණියේය.
යුරෝපයේ සිට පැමිණි මෙම නෞකාවේ යුරෝපීය රටවල සංචාරකයින් 381 ක් පැමිණ තිබු අතර මොවුන් පසුව කතරගම, බූන්දල, යාල ජාතික වනෝද්‍යානය නැරඹිමද සිදු කළහ. දිනය පුරා නෞකාව වරායේ නැංගුරම් ලා තිබීම නිසා නෞකාව සඳහා ජලය ඇතුළු සේවා සැපයීම මගින් වරාය ඉහළ ආදායමක් ලබාගත් බව වරාය සාමාන්‍යාධිකාරී නෝමන් වීරරත්න මහතා පැවසීය.

\"\"

\"\"

\"\"

\"\"

ඡායාරූප - අම්බලන්තොට - අජිත් පුෂ්පකුමාර