කිරි,තේ සහ ආප්ප වල ගණන් මෙන්න

Thursday, 19 March 2015 - 17:11

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%2C%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4+%E0%B7%80%E0%B6%BD+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
තේ සහ කිරි තේ මෙන්ම ආප්පයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිලක් පාරිභෝගික සේවා අධිකාරිය නම් කර තිබෙනවා. ඒ අනුව, මින් ඉදිරියට තේ කෝප්පයක් රුපියල් 10 ක මිලකටත්, කිරි තේ කෝප්පයක් රුපියල් 25 ක මිලකටත් ආප්පයක් රුපියල් 10 ක මිලකටත් අලෙවි කළ යුතු බවයි එම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර කියා සිටියේ.


රුපියල ශක්තිමත් වෙයි
Tuesday, 07 July 2020 - 8:41

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More

රන් මිල තවදුරටත් ඉහළට
Sunday, 05 July 2020 - 8:19

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා පවතින ආර්ථික අස්ථාවර... Read More

පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More