මැතිසබය විසුරුවා හැරිමෙන් පසු කොටස් වෙළඳපල නගී

Tuesday, 30 June 2015 - 8:02

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B6%BD+%E0%B6%B1%E0%B6%9C%E0%B7%93
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එළඹුණු ප්‍රථම ගණුදෙනු දිනය වූ ඊයේ (29) කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක වර්ධනයක් පෙන්නුම් කළා. සමස්ත දර්ශකය ඒකක දහසයකින් පමණ ඉහළ ගොස් 7032 ක් ලෙස සටහන් වූ අතර, එය ප්‍රකෘතිමත් වූයේ මාස දෙකහමාරකින් අවම අගයට පැමිණීමෙන් අනතුරුවයි. කෙසේ නමුත් කොළඹ කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 394 කට සීමා වුණා. එහිදී කොටස් වෙළඳපොල ප්‍රාග්ධනයට එක්වූ විදේශීය ආයෝජන ප්‍රමාණය රුපියල් මිලියන 26.3 ක්.


කජු සංස්ථාවේ නව අලෙවිසැලක් අඹේපුස්සේදී විවෘත කෙරේ
Wednesday, 05 August 2020 - 14:08

කජු සංස්ථාවේ නව අලෙවි සැලක් දෙස් විදෙස් සංචාරකයින් බහුලව... Read More

අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More

ජූලි මාසයේ උද්ධමනය ඉහළට
Saturday, 01 August 2020 - 20:01

පසුගිය ජූලි මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 4. 8 දක්වා සුළු... Read More