ත්‍රෙඩ් වර්ක්ස් සමාගමට සම්මානයක්

Friday, 25 September 2015 - 8:13

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%A9%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා - චීන ව්‍යාපාරික සහයෝගීතා සමුළුව සංවිධාන කළ මහා පරිමාණ ව්‍යාපාරිකයින් තේරීමේ බිස්නස් ස්ටාර් එවෝර්ඩ්ස් 2015 සම්මාන උළෙලේදී ත්‍රෙඩ් වර්ක්ස් පෞද්ගලික සමාගම සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබුවා. ඒ සඳහා හිමි සම්මානය එහි කළමනාකාර අධ්‍යක්ෂ ගෙහාන් ද සොයිසා විසින් ලබා ගත්තා. චීනය සමඟ ව්‍යාපාර කටයුතුවල නිරත වන ශ්‍රී ලාංකික මහා පරිමාණ ව්‍යාපාරිකයින් අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා - චීන ව්‍යාපාරික සහයෝගීතා සමුළුව මෙවර පැවැත්වුණේ පස්වන වරටයි.




\"\"