අය - වැය නොවැම්බර් 20

Monday, 28 September 2015 - 19:50

%E0%B6%85%E0%B6%BA+-+%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+20
ලබන වසර සඳහා නව රජයේ පළමු අයවැය ලේඛනය නොවැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු කියා සිටියේ මෙමඟින් ජනතාවට සහන රැසක් ලබාදීමට අපේක්ෂා කරන බවයි. මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.