කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ (03) දිනයේ සුළු වර්ධනයක් පෙන්නුම් කළා. ඒ අඛන්ඩව දින 6 ක් තිස්සේ කොටස් මිල පහත වැටීමෙන් අනතුරුවයි.
සමස්ත දර්ශකය දිනය අවසනදී 6880 ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඞ් පී ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 3647 ක් ලෙසයි.
කොළඹ කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1 යි දශම 2 ක්. සමාගම් 65 ක කොටස් ඊයේ දිනයේ ඉහළ ගිය අතර, 75ක කොටස් මිල පහත වැටුණා.