කොළඹ කොටස් වෙළදපළේ මිල දර්ශක ඊයේ දිනයේත් පහත වැටීමක් දක්නට ලැබුණා. සමස්ත දර්ශකය දිනය අවසන දී 6841ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඞ් පී ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 3616ක් ලෙසයි.
කොළඹ කොටස් වෙළදපොල ඊයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 586.2 ක්. දිනය තුළ කොටස් මිලියන 19ක් හුවමාරු වී තිබුණා.
කොළඹ කොටස් වෙළදපොල ඊයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 586.2 ක්. දිනය තුළ කොටස් මිලියන 19ක් හුවමාරු වී තිබුණා.