බද්ද වැඩිකළානේ - කිරිපිටි මිලට වෙන දේ

Thursday, 24 December 2015 - 9:20

%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%85%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+-+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
කිරිපිටි මිල වැඩි නොකරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් ප්‍රකාශ කළා. කිරිපිටි මිල වැඩි කිරීමට අදාළ සමාගම් ඉල්ලීම් කළ ද මිල වැඩි නොකර ඔවුන් සමග සාකච්ඡා සිදුකරන බවයි ඊයේ (23) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් සදහා පැවති රුපියල් 135 බද්ද පසුගියදා අයවැය මගින් රුපියල් 225 දක්වා වැඩිකිරීම හේතුවෙනුයි අදාළ සමාගම් මෙම ඉල්ලීම අමාත්‍යවරයාගෙන් සිදුකර ඇත්තේ.