2015 දෙසැම්බර් මස මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේදී මහ බැංකු පොලී අනුපාතවල වෙනසක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සියයට 6 ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 7.5 ක් ලෙස පවතින බවයි ශ්‍රී ලංකා
මහ බැංකුව නිවේදනය කළේ. මේ අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 1.5 කින් ඉහළ දමා තිබෙනවා.