මෙරට ප්‍රථම බහුකාර්ය ධීවර වරාය සංකීර්ණය හලාවත - උඩප්පුවේ ඉදිකිරීම සඳහා මේ වනවිට සැළසුම් සකස් කර අවසන් බව ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
කොරියානු ණය ආධාර යටතේ ඉදිවන මෙම වරාය සංකීර්ණයේ ධීවර යාත්‍රාවලට පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, ශීතාගාර, මුහුදු ප්‍රවාහන සේවා මෙන්ම සංචාරක ප්‍රවර්ධන සේවාද අන්තර්ගතයි.
වරාය ව්‍යාපෘතියට සමගාමීව ප්‍රදේශයේ ඍජු සහ වක්‍ර රැකියා රැසක් ඇති කිරීමටද අමාත්‍යාංශය බලාපොරොත්තු වනවා.