ශ්‍රී ලාංකිකයින්ට ආයෝජන සතියක්

Wednesday, 03 February 2016 - 13:21

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙරට ආයෝජකයින්ට ඉන්දියාවේ ආයෝජන අවස්ථා ලබාදීමේ අරමුණින් ආයෝජන සතියක් පැවැත්වීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

මේ මස 13 වනදා සිට 18 වනදා දක්වා එය පැවැත්වෙන්නේ ඉන්දියාවේ මුම්බායි නුවර කේන්ද්‍ර කර ගනිමින්.

මෙම ආයෝජන සැසියට සහභාගි වීම සඳහා ඇගලූම්, නාවික, මෝටර් රථ, සෞඛ්‍ය මූල්‍ය සේවා අංශ නියෝජනය කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් 150 දෙනෙකු පමණ කැමැත්ත පළ කර ඇති බවයි මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.


අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More

ජූලි මාසයේ උද්ධමනය ඉහළට
Saturday, 01 August 2020 - 20:01

පසුගිය ජූලි මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 4. 8 දක්වා සුළු... Read More

කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනයක්
Saturday, 01 August 2020 - 7:48

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More