ආසියා - පැසිෆික් කලාපීය ධීවර කොමිසම අද

Monday, 08 February 2016 - 7:49

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%86%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
ආසියා - පැසිෆික් කලාපීය ධීවර කොමිසමේ 34 වන සැසිවාරය සහ 6 වන විද්වත් සංසදය අද (08) කොළඹ දී ආරම්භ වනවා. එම කටයුතු දින 6ක් පුරා ක්‍රියාත්මකයි.

සැසි වාරයට රටවල් 21ක් නියෝජනය කරමින් ධීවර ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ ආයෝජකයන් 100කට අධික පිරිසක් සහභාගිවීමට නියමිත බව ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

 


කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
Wednesday, 05 August 2020 - 19:39

කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු අද දහවල් කාලයේ අවසන් වූ අතර, පහත... Read More

කජු සංස්ථාවේ නව අලෙවිසැලක් අඹේපුස්සේදී විවෘත කෙරේ
Wednesday, 05 August 2020 - 14:08

කජු සංස්ථාවේ නව අලෙවි සැලක් දෙස් විදෙස් සංචාරකයින් බහුලව... Read More

අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More