කොටස් වෙළඳපළ පහළ ගියේ පුරෝකථනයටලු

Tuesday, 09 February 2016 - 9:39

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%E0%B6%BD%E0%B7%94
කොළඹ කොටස් වෙළඳපළේ මිල දර්ශක ඊයේ (08) දිනයේ නැවතත් පහත වැටීමක් පෙන්නුම් කළා. ලෝක ආර්ථිකයේ ප්‍රවනතාවන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සිදුකළ පුරෝකථනයන් ඊට හේතු වී ඇති බව විශ්ලේෂකනයන් පෙන්වා දෙනවා.

සමස්ත මිල දර්ශකය ඊයේ දිනයේ 6401ක් ලෙස සටහන් වූ අතර මුළු පිරිවැටුම රුපියල් මිලියන 389ක්.

කොළඹ කොටස් වෙළඳපළේ මිල දර්ශක මේ වසරේදී සියයට 7.1කින් පහත වැටී තිබෙනවා.


කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
Wednesday, 05 August 2020 - 19:39

කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු අද දහවල් කාලයේ අවසන් වූ අතර, පහත... Read More

කජු සංස්ථාවේ නව අලෙවිසැලක් අඹේපුස්සේදී විවෘත කෙරේ
Wednesday, 05 August 2020 - 14:08

කජු සංස්ථාවේ නව අලෙවි සැලක් දෙස් විදෙස් සංචාරකයින් බහුලව... Read More

අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More