කොටස් වෙළඳපොලේ පහළයෑමක්

Thursday, 11 February 2016 - 8:28

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටස් වෙළඳපොල ඊයේ දිනයේ පහළයෑමක් දක්නට ලැබුණා.

සියලූ කොටස් මිල දර්ශකය ඒකක 8.31 කින් පහළ ගොස් ඒකක 6367යි දසම 4 ක් ලෙස සටහන් වූ අතර SNDP  ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 12යි දසම 4කින් පහළ ගොස් ඒකක 3321.59 ක් ලෙස සටහන් වුණා.

දිනයේ සමස්ත වෙළඳපොල පිරිවැටුම රුපියල් මිලියන 182 ක්.



ආනයන වියදම පහතට
Tuesday, 14 July 2020 - 13:53

මේ වසරේ මැයි මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ ආනයන වියදම ඇමරිකානු... Read More

කොටස් වෙළඳපොළ පහළට
Monday, 13 July 2020 - 20:19

අද දිනයේ ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ස්ථාවර වූ අතර, කොටස්... Read More

පුනරුද ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි
Friday, 10 July 2020 - 19:28

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 22,306 කට සෞභාග්‍යා කොවිඩ්... Read More