ඉස්සන් වගාකරුවන් අපහසුතාවක

Thursday, 11 February 2016 - 13:32

%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
විදේශීය වෙළඳපොලේ මේ වනවිට ඉස්සන් සඳහා ඇති ඉල්ලූම පහළ යාම හේතුවෙන් එම වගාකරුවන් මේ වනවිට දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණදී තිබෙනවා.

පසුගිය මාස කිහිපය තුළදී ග්‍රෑම් 25 ට වැඩි බරකින් යුත් ඉස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 1000 ත් 1200 ත් අතර මිලකට අලෙවි වී ඇති අතර එය මේ වනවිට රුපියල් 500 ත් 600 ත් අතර මිලක් දක්වා අඩුවී ඇති බවයි වාර්තාවන්නේ.

මේ නිසා දේශීය වෙළඳපොලේද ඉස්සන්  අලෙවිවන මිල පහත බැස තිබෙනවා.