Hafele නවීනතම සැළසුම් මධ්‍යස්ථානය විවෘතය වෙයි

Wednesday, 24 February 2016 - 12:17

Hafele++%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B6%AD%E0%B6%B8+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජර්මානු හාඩ්වෙයාර් තාක්ෂණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රමුඛ්‍යා වන  සමාගමේ නවීන තාක්ෂණයේ යුත්  විශාලතම සැලසුම් මධ්‍යස්තානය අද කොළඹදී විවෘත කර තිබෙනවා.

ඒ ඩුප්ලිකේෂන් පාරේ නන්දන ගාර්ඩ්න්ස්හීදීයී.

මෙය දකුණූ ආසියාව තුළ ස්ථාපිත කෙරුණූ 7 වන සැලසුම් මධ්‍යස්ථානය වනවා.

නිවසකට මෙන්ම ඕනෑම ස්ථානයකට ගැලපෙන අයුරින් ගෘහ උපකරණ සහ නාන කාමර නිශ්පාදන කටයුතු Hafele සමාගම හරහා ඔබට පහසුවෙන් ඉටු කර ගත හැකියි.

\"\"\"\"\"\"\"\"\"\"\"\"