උණුසුම එළවළු මිලටත් බලපායි

Monday, 21 March 2016 - 7:54

%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%92
දිවයිනට බලපා ඇති වියලි කාලගුණයත් සමඟ එළවළු අස්වැන්න අඩුවී තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථාන කලමනාකරන භාරයන් සඳහන් කළේ දෛනිකව ලැබෙන එළවළු තොග ප්‍රමාණය සියයට 40 කින් පමණ අඩුවී ඇති බවයි.

විශේෂයෙන්ම පසුගිය දිනවල යාපනය අර්ධද්වීපයෙන් වැඩි එළවළු ප්‍රමාණයක් ලැබුණු අතර එය මේ වනවිට විශාල වශයෙන් අඩුවී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන පෙන්වා දෙනවා.

මේ හේතුව නිසා ඉදිරි සති කිහිපය තුළදී එළවළු මිල නැවත ඉහල යා හැකි බවයි වාර්තාවන්නේ.


Dialog Axiata මීගමුව රෝහලට තිළිණ කල පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට
Monday, 01 June 2020 - 18:07

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා... Read More

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ කටයුතු මාස හයකට නවතයි
Monday, 01 June 2020 - 13:25

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු... Read More

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහතට
Sunday, 31 May 2020 - 13:29

ඇමරිකානු - චීන වෙළඳ යුද්ධය යළි කරළියට පැමිණීමත් සමඟ ලෝක වෙළඳපොලේ... Read More