කුරුඳු රට යයි

Wednesday, 23 March 2016 - 9:00

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B3%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කුරුඳු ඍජුව අපනයනය නොකොට අගය එකතු කර නිමි ද්‍රව්‍ය ලෙස විදේශයන්ට යැවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවදානය යොමු වී තිබෙනවා.

ජාතික කුරුඳු පර්යේෂණ ආයතනයේ මැදිහත්වීම මත ඊට අවශ්‍ය පර්යේෂණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සදහන්.

ඒ අනුව කුරුඳු පිටි සහ කුරුඳු තෙල් ආශ්‍රිත නිෂ්පාදන මෙලෙස අපයනය කිරීමට නියමිතයි.

 


කොටස් වෙළදපොලේ වර්ධනයක්
Thursday, 28 May 2020 - 8:06

කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More

ඉන්දීය - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින් අතර සාකච්ඡාවක්
Saturday, 23 May 2020 - 20:00

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි... Read More