කුවේටයෙන් ඩොලර් මිලියන 34 ක්

Friday, 25 March 2016 - 12:56

%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+34+%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවට කුවේට ඩිනාර් මිලියන 10 ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 34 කට ආසන්න මූල්‍යාධාරයක් සැපයීම සදහා කුවේට් රජය ශ්‍රී ලංකාව සමග ගිවිසුමකට එළඹී තිබෙනවා.

නැගෙනහිර විශ්වවිද්‍යාල සෞඛ්‍ය විද්‍යා පීඨයේ් ඉදිකිරීම් සදහා මෙම මූල්‍යාධාරය විශේෂයෙන් යොදා ගැනෙනු ඇති.

මඩකලපුව ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සදහා එය ඉවහල් වනු ඇති බවයි කුවේට් රජය පවසන්නේ.

මෙම පීඨයේ ඉදිකිරීම් සැලසුම් කිරීමේ සිට නිමා කිරීම දක්වා කුවේට මූල්‍යාධාරයෙන් සිදුකෙරෙන අතර ව්‍යාපෘතිය 2019 වසරේදී සම්පූර්ණ කිරීමට නියමිතයි.

මෙම මූල්‍යාධාර ගිවිසුම සදහා මුදල් අමාත්‍යාාංශයේ ලේකම් ආර්.එච්.එස් සමරතුංග සහ කුවේට අරාබි ආර්ථික සංවර්ධන කුවේට අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හෙෂාම් අල් වකයාන්, කුවේට් හිදී ඊයේ අත්සන් තැබුවා. කුවේට රජය ශ්‍රී ලංකාවට ලබා දුන් 14 වන මූල්‍යාධාරය මෙයයි


කොටස් වෙළඳපොළ සුළු උච්චාවචනයක්
Wednesday, 03 June 2020 - 8:27

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ උච්චාවචනයක් සිදුවුණා. එස්... Read More

රුපියල ශක්තිමත් වෙයි
Tuesday, 02 June 2020 - 19:26

මාර්තු මස අවසානයේ සිට අප්‍රේල් 9 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට... Read More

Dialog Axiata මීගමුව රෝහලට තිළිණ කල පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට
Monday, 01 June 2020 - 18:07

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා... Read More