යාල කලාප 3ක් අද සිට යළි විවෘතයි

Saturday, 26 March 2016 - 8:25

%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
යාල ජාතික වනෝද්‍යානයේ දෙස් විදෙස් සංචාරකයින්ට මෙතෙක් විවෘතව නොපැවති කලාප අංක 3, කලාප අංක 4, කලාප අංක 5 අද සිට විවෘත වනවා.

නැවත පිරිසකර කළ මෙම කලාප සංචාරකයන් සඳහා විවෘත කිරීම යාල ජාතික වනෝද්‍යානයේ ගල්ගෙය පිවිසුම අසළ දී අද උදෑසන සිදුකිරීමට නියමිතයි.

මෙම කලාප විවෘත වන්නේ වනෝද්‍යානයේ කලාප අංක එකෙහි පවතින තදබදය අවම කිරීමේ අරමුණින්.


කොළඹ කොටස් වෙළඳපොළ පහතට
Friday, 05 June 2020 - 8:16

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී සුළු වශයෙන් පහත... Read More

කොටස් වෙළඳපොල අද පැය දෙකක්
Thursday, 04 June 2020 - 8:47

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබීම සහ රජයේ... Read More

හෙට දිනයේ සීමිත කාලයකට කොළඹ කොටස් වෙළඳපොල විවෘත වෙයි
Wednesday, 03 June 2020 - 22:18

හෙට දිනයේදී කොළඹ කොටස් වෙළඳපොල කටයුතු සීමිත කාල පරිච්ඡේදයක්... Read More