රන් මිල නැවතත් පහළට

Sunday, 27 March 2016 - 8:53

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ආසියානු වෙළඳපොලේ රන් මිල පහත වැටීමක් සති අන්තයේදි දක්නට ලැබුණා.

රන් අවුන්සයක මිල සිකුරාදා වනවිට සටහන්වූයේ ඇමරිකානු ඩොලර් 1213 යි ශත 80 ක් ලෙසයි.

ඊට අමතරව රිදී මිලද අවුන්සයක් ඩොලර් 15 යි ශත 21 දක්වා පහත වැටී තිබෙනවා.

රන් මිල මෙලෙස පහත වැටීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන්නේ ඇමරිකානු මධ්‍යම සංචිතය පොලී අනුපාතික වැඩිකිරීම පිළිබඳව ඉඟි කිරීමත් සමඟයි.

එහිදී සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන්වල වටිනාකම පහත වැටෙන බැවින් රන් මිල අඩුවීමක් අපේක්ෂා කළ හැකියි.


ඉන්දීය - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින් අතර සාකච්ඡාවක්
Saturday, 23 May 2020 - 20:00

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි... Read More

දඹුල්ලේ එළවළු ගොවීන්ගේ චෝදනාව
Saturday, 23 May 2020 - 13:10

තමන් තවමත් පොහොර හිඟයකට මුහුණ පා සිටින බවට දඹුල්ලේ එළවළු... Read More