සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අලූත් ණය ක්‍රමයක්

Monday, 28 March 2016 - 8:14

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම කර්මාන්තකරුවන්ට නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය දිවයිනේ සියලූම රාජ්‍ය බැංකු හරහා ක්‍රියාත්මක කිරීමටයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධානය යොමුකර ඇත්තේ.  

අත්කම්, බතික්, පැල තවාන් සහ අපනයනය සඳහා මල් වගා කිරීමේ ක්‍ෂේත්‍ර කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

 

 


කොටස් වෙළඳපොල අද පැය දෙකක්
Thursday, 04 June 2020 - 8:47

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබීම සහ රජයේ... Read More

හෙට දිනයේ සීමිත කාලයකට කොළඹ කොටස් වෙළඳපොල විවෘත වෙයි
Wednesday, 03 June 2020 - 22:18

හෙට දිනයේදී කොළඹ කොටස් වෙළඳපොල කටයුතු සීමිත කාල පරිච්ඡේදයක්... Read More

කොටස් වෙළඳපොළ සුළු උච්චාවචනයක්
Wednesday, 03 June 2020 - 8:27

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ උච්චාවචනයක් සිදුවුණා. එස්... Read More