දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන බ්ලු මවුන්ටන් ලොව වෙළඳ ප්‍රචාරණයේ සහ අලෙවිකරණයේ දැවැන්තයා සමග

Tuesday, 29 March 2016 - 15:40

%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%94+%E0%B6%B8%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C
ශ්‍රී ලංකවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින දැවැන්තයකු වන බ්ලු මවුන්ටන් සමාගම තවත් විශිෂ්ඨ පියවරක් තබා තිබෙනවා.

ඒ ලෝකයේ කීර්තිමත් සන්නිවේදන දැවැන්තයකු වන ලියෝ බර්නට් සමාගම සිය අලෙවි ප්‍රචාරණ සමාගම ලෙසට තෝරා ගනිමින්.

බ්ලු මවුන්ටන් සමාගමේ සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා අවධාරණය කලේ බහුජාතික සමාගමක් වන ලියෝ බර්නෙට් සමග ඇතිකරගත් නව හවුල් ව්‍යාපාරය හේතුවෙන් තම සමාගම තවත් ඉදිරි අධියරකට ගෙන යාමට මහගු දායකත්වයක් ලැබෙනු ඇති බවයි.


මැයි මාසයේ උද්ධමනය තවදුරටත් පහළට - මහබැංකුව
Saturday, 30 May 2020 - 13:20

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මැයි මාසයේදී... Read More

තේ වෙන්දේසියේදී මිල පහතට
Saturday, 30 May 2020 - 8:08

මේ සතියේ පැවති නවතම තේ වෙන්දේසියේදී සියලුම වර්ගවල තේ මිල... Read More

කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
Friday, 29 May 2020 - 20:17

කොළඹ කොටස් වෙළඳ පොලේ මිල දර්ශක අද දිනයේ සුළු වශයෙන් පහත වැටීමක්... Read More