කොටස් වෙළඳපළ පහළට

Wednesday, 30 March 2016 - 8:03

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපළ ඊයේ දිනයේ දිනයේ පහළ යාමක් දක්නට ලැබුණා.

සියලූ කොටස් මිල දර්ශකය ඒකක 30.2කින් පහළ ගොස් ඒකක 6031.85ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 13.2කින් පහළ ගොස් 3181.64ක් ලෙස සටහන් වුණා.

 දිනයේ සමස්ත වෙළදපොළ පිරිවැටුම රුපියල් මිලියන 273ක්.



කොටස් වෙළඳපොළ සුළු උච්චාවචනයක්
Wednesday, 03 June 2020 - 8:27

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ උච්චාවචනයක් සිදුවුණා. එස්... Read More

රුපියල ශක්තිමත් වෙයි
Tuesday, 02 June 2020 - 19:26

මාර්තු මස අවසානයේ සිට අප්‍රේල් 9 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට... Read More

Dialog Axiata මීගමුව රෝහලට තිළිණ කල පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට
Monday, 01 June 2020 - 18:07

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා... Read More