පළමු වරට ඩොලරය රුපියල් 150 පසු කරයි

Thursday, 31 March 2016 - 9:02

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+150+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ 150 සීමාව පසු කළා.

දිනය අවසානයේදී එහි විකුණුම් මිල සටහන් වූයේ 150.54 ක් ලෙසයි.
 
එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 146.52 ක් ලෙසටයි.

රජය මගින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ හැරීමත් සමඟ මෙලෙස රුපියලේ අගය පිරිහෙමින් පවතින බවයි ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කළේ.


Dialog Axiata මීගමුව රෝහලට තිළිණ කල පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට
Monday, 01 June 2020 - 18:07

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා... Read More

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ කටයුතු මාස හයකට නවතයි
Monday, 01 June 2020 - 13:25

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු... Read More

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහතට
Sunday, 31 May 2020 - 13:29

ඇමරිකානු - චීන වෙළඳ යුද්ධය යළි කරළියට පැමිණීමත් සමඟ ලෝක වෙළඳපොලේ... Read More