අලූත් අවුරුද්ද ඉලක්ක කරගනිමින් විශේෂ වැටලීම්

Monday, 04 April 2016 - 8:18

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් අද සිට වෙළදපළ තුළ විශේෂ වැටලීම් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඇතැම් වෙළදසැල් හිමියන් භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම නියමිත බරට වඩා අඩුවෙන් සලකුණු කිරීම සහ කල් ඉකුත් වූ භාණ්ඩ වෙළදපළට නිකුත් කිරීම ආදී කරුණු පිළිබදව පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි ලැබී ඇති බව සදහන්.

එම කරුණු සොයා බැලීම සඳහායි මෙම විශේෂ වැටලීම් ආරම්භ කර ඇත්තේ.


කොටස් වෙළඳපොල අද පැය දෙකක්
Thursday, 04 June 2020 - 8:47

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබීම සහ රජයේ... Read More

හෙට දිනයේ සීමිත කාලයකට කොළඹ කොටස් වෙළඳපොල විවෘත වෙයි
Wednesday, 03 June 2020 - 22:18

හෙට දිනයේදී කොළඹ කොටස් වෙළඳපොල කටයුතු සීමිත කාල පරිච්ඡේදයක්... Read More

කොටස් වෙළඳපොළ සුළු උච්චාවචනයක්
Wednesday, 03 June 2020 - 8:27

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ උච්චාවචනයක් සිදුවුණා. එස්... Read More