කොළඹට සුපිරි නැව් 11ක් එයි

Tuesday, 05 April 2016 - 6:47

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%8A+11%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
පසුගිය මාසය තුළ අධි සුපිරි මගී නෞකා 11ක් කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

එහි මගී පර්යන්තය මෙන්ම අනෙකුත් පර්යන්තවල ද මෙම නෞකා නවතා තිබූ බවයි වරාය අධිකාරිය සදහන් කළේ. අයිලන්ඞ් ස්කයි, රොටර්ඩෑන්, පැසිෆික් ප්‍රින්සස්, යුරෝපා 2, අවුරෝරා ඇතුළු ප්‍රකට මගී නෞකා මෙලෙස කොළඹ වරායට සේන්දු වූයේ පසුගිය මාර්තු මාසය ලෙසයි.

මේ අනුව කොළඹ වරායට මේ වසර තුළ පැමිණි මගී නෞකා සංඛ්‍යාව 21 දක්වා ඉහළ යනවා.

එමෙන්ම ඉදිරි මාසවලදී තවත් මගී නෞකා රැසක් කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය අධිකාරිය ප්‍රකාශ කළා.


තේ මිල මැයි මාසයේ ඉහළට
Saturday, 06 June 2020 - 13:59

පසුගිය මැයි මාසයේ මෙරට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල්... Read More

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 10 වන දා
Saturday, 06 June 2020 - 8:39

රුපියල් මිලියන 23,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්... Read More

කොළඹ කොටස් වෙළඳපොළ පහතට
Friday, 05 June 2020 - 8:16

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී සුළු වශයෙන් පහත... Read More