බදුකරණ සමුළුව ටෝකියෝ හිදී

Wednesday, 06 April 2016 - 8:03

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සංවිධාන කරන ආසියානු කලාපීය රටවල බදුකරණය පිළිබඳ 7 වන සමුළුව ඊයේ ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වුණා.

එහි පළමු දේශනය සිදුකළේ මුදල් අමාත්‍ය රවී කරුණානායකයි.

ශ්‍රී ලංකාවේ බදුකරණ ඉතිහාසය සහ වත්මන් තත්ත්වය පිළිබද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා.


කොටස් වෙළදපොලේ වර්ධනයක්
Thursday, 28 May 2020 - 8:06

කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More

ඉන්දීය - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින් අතර සාකච්ඡාවක්
Saturday, 23 May 2020 - 20:00

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි... Read More