නීති කැඩූ 72 කට නඩු

Monday, 11 April 2016 - 7:42

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+72+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
උත්සව සමය ඉලක්ක කරගනිමින් අප්‍රේල් පළමුවනදා සිට මේ දක්වා කාලය තුල වෙළඳපොලේ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයන් හැත්තෑ දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම කල් ඉකුත් වූ භාණ්ඩ වෙළඳපොලට නිකුත් කිරීම සහ නියමිත බර ප්‍රමාණය ඇතුළත් නොවීම ආදී කරුණු ඔවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා බවයි.

පාරිභෝගික සේවා අධිකාරිය වෙත මේ වනවිටත් පැමිණිලි 1000 කට  අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවද එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.


ඉන්දීය - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින් අතර සාකච්ඡාවක්
Saturday, 23 May 2020 - 20:00

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි... Read More

දඹුල්ලේ එළවළු ගොවීන්ගේ චෝදනාව
Saturday, 23 May 2020 - 13:10

තමන් තවමත් පොහොර හිඟයකට මුහුණ පා සිටින බවට දඹුල්ලේ එළවළු... Read More