%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B6%9A%E0%B6%A7
Wednesday, 13 April 2016 - 7:33
රජයේ ආර්ථික දිශානතිය වෙනස් මගකට
24

Shares
2,965

Views
රජයේ ආර්ථික ප්‍රතිපත්තියේ දිශානතිය අද වනවිට වෙනස් වී ඇති බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පවසනවා.

කොළඹ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

මෙහිදී මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව ආයෝජන ආකර්ශනය කර ගැනීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE