දිනෙන් දින වර්ධනය වන සංචාරක කර්මාන්තයේ අවශ්‍යතාව සපුරාලීම සඳහා නව හෝටල් ව්‍යාපෘති දෙකක් කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා සිදුකෙරෙන මෙම නව හෝටල් ව්‍යාපෘති පලටුපාන, යාල සහ වැලිගම ප්‍රදේශ මුල් කර ගනිමින් ක්‍රියාත්මක කරනු ඇති.
2020 වන විට සංචාරකයින් මිලියන 4ක් දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ සඳහා නව හෝටල් කාමර 75,000ක් අවශ්‍යව ඇතැයි අපේක්ෂා කෙරෙනවා.