කොළඹ දිස්ත්රික්කයේ වී වගාව අඩු වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඊට සාපේක්ෂව පළතුරු වගාව ඉහළ ගොස් ඇති බව දිස්ත්රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී අනාවරණ වුණා.
වල්නාශක නොමැතිකම, අධික වැසි වැනි කරුණු නිසා වී නිෂ්පාදනය මෙලෙස අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.