විදේශීය ආයෝජකයන් මෙරට බැඳුම්කර මිලදී ගැනීමේ ප්රවණතාව සමග විදේශීය ආයෝජන එක්රැස්වීම හේතුවෙන් ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියලේ අගය ශක්තිමත්වීමක් දැන් දක්නට ලැබෙනවා.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ (19) සටහන් වූයේ රුපියල් 146යි ශත 75 ක් ලෙසයි.
බදාදා දිනයේ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව රුපියල් 147ට ආසන්න වුණා.
ඇමරිකානු ඩොලර් මිලියන 304 යි දශම 8 ක් වටිනා ඩොලර් බැඳුම්කර මහබැංකුව ඊයේ වෙන්දේසියේදී අලෙවි කළා.